ශනුද්‍රි ආසම වැඩක් ගැන හදිසියේම ෆේස්බුක් එකේ අයගෙන් අහපු දේ.. බලන්නකෝ ඔයත් දන්නවද කියලා...(PHOTOS)

Dinakshie Priyasad Viral Photos SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumini Oct 10, 2024 09:08 AM GMT
Report

ශනුද්‍රි කියලා කියන්නේ මේ වෙද්දි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිලියක් නේ. ඇය මේ වෙද්දි බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන අවසන්.

ඇයගේ ෆේස්බුක් ගිනුමෙත් ඉන්ස්ටර්ග්‍රෑම් ‍යූ ටියුබ් මේ හැම එකේම ග්‍රාහකයන් මිලියනයත් පසු කරලා තියෙනවා. ඒ නිසාම ඇය ගැන හැමෝම උනන්දුවෙන් ඉන්න බව පැහැදිලියිනේ.

ඉතුන් ශනූ වැඩියෙන්ම ආස දෙයක් තමයි අපි අද කියන්න යන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක අපි කියනවා නෙමෙයි. 

ශනු තමයි කියන්නේ. ඉතින් බලන්නකෝ ඒ කතාව පහතින් 

Gallery