ශනූට ඉතින් ඊට වැඩිය දෙයක් තියෙනවද? එයා වැඩියෙන්ම ආදරේ තුන්දෙනාම එක තැනක... (PHOTOS)

Gossip Today SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumini Oct 09, 2024 02:11 PM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගත්ත මල්ටි ටැලන්ටඩ් කෙල්ලෙක්.

ඉතින් ශනූ ගැන කතා කරද්දි හැමෝම එයාට ආදරේ කරන්නේ එයා ගේ ලස්සන වගේම ඒ ලස්සන තවත් වැඩි කරන දක්ෂතාවය නිසාමයි.

පුංචි කාලේ දගකාර නිසාම ශනුද්‍රි ගැන විවිධ කතා පැතිරුණත් මේ වෙද්දි ඇය හොද නමක් දිනාගෙන ඉන්නවා. ඉතින් ශනුදිට මේ වෙද්දි වැඩියෙන්ම කාලය ගත කරන්න කැමට්ජි තුන්දෙනෙක් ඉන්නවා.

පෙම්වතා දිනේශ් එයාගේ ආදරණීය පැන්චියෝ දෙන්නා ඉතින් මේ තුන්දෙනාම ඉන්න පින්තූරයක් ඉතිජ් ශනුද්‍රි එක්කරලා තිබුණේ ඒ නිසාමයි.

GalleryGalleryGalleryGalleryGallery