හැමෝම බලන් හිටපු ශනුද්‍රි ඩුබායි ගියපු ව්ලොග් එක ඇවිත් බලන්න්කෝ.. එයා ගිහින් කරලා තියන දේවල්... (VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 24, 2023 12:26 PM GMT
Report

ශනූ කියන්නේ ලංකාවේ මේ වන විට ජනප්‍රියම නිළිය කිව්වොත් හරි. ශනුගේ ව්ලොග් එකට පහුගිය දිනවල සම්මනෙකුත් ලැබිලා තිබුණා.

ඒ තරම් ශනූගේ ව්ලොග්ස් එක බලන්න තරුණ තරුණියන් කැමතියි. ඉතින් ශනු පහුගිය දවස්වල එයාගේ ව්ලොග් එකේ කිව්වා එයා ඩුබායි යනවා කියලා.

ඉතින් එයා ඩුබායි ගිහින් මොනවද කරන්නේ කියලා එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්නත් ශනූ අමතක කරලා නෑ.

ඉතින් එයා හරි අපූරු දේවල් ටිකක් කරලා තිබුණා බලන්නකෝ ශනූගේ අලුත්ම ව්ලොග් එක...