දිනේශ් ශනුද්‍රිව අත්හැරලා තවත් නිළියක් සමග සම්බන්ධයක් පටන්ගෙන?. හැමෝම කතාවෙන මොකක්ද මේ වෙලා තියන්නේ.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumi Dec 23, 2023 05:40 PM GMT
Report

ශනුද්‍රි දිනේශ් කියන්නේ හැමොම ආදරය කරන ආදරණීය කපල් එකක්.

ඉතින් ශනුද්‍රි දිනේශ් දෙන්නගේ ආදරේ කාලයක් හංගගෙන හිටියත් මේ වෙද්දි හැමෝම දන්න ආදරයක් බවට ඒ ආදරේ පත්වෙලා.

කොහොම වුණත් ශනුද්‍රි දිනේශ් දෙන්නගේ ආදරය පටන් ගන්න කලින් දිනේශ් ගමගේ සහ කාන්චනා අනුරාදි අතර සම්බන්ධයක් තියනවා කියලා කතාවක් පල වුණා.

ඒ කතාව මේ වෙද්දි ආයෙත් හැමෝම අතරේ පැතිරිලා තියනවා.

දිනේශ් ශනුද්‍රි ආදර කතාව නැවතී නැවතත් දිනේශ් කාන්චනා සමග එකතු වෙලා කියලා මේ වෙද්දි ටික් ටොක් සමාජ මාධ්‍යයේ කතාවක් පැතිරෙනවා.

ඉතින් අපි මේ කතාවේ සත්‍ය අසත්‍ය තාවය පිලිබදව සොයා බැලුවා.

ශනුද්‍රි දිනේශ් දෙන්නා අතර ප්‍රශ්නයක් සිදුවී නොමැති බවට වටහා ගන්නට ශනුද්‍රිගේ නවතම ව්ලොග් වල ඔවුන් දෙදෙනා ආදරයෙන් කල් ගත කරන වීඩියෝත් ඇතුලත්.

ඒ වගේම නැවත නිළියක් සමග සම්බන්ධයක් දිනේශ් ඇති කරගෙන ඇති බවක් පෙනී යන්නේ නැහැ.

ඉතින් මේ ලගදි ශනුද්‍රි දාපු ව්ලොග් එකක දිනේශ් ශනුද්‍රි දෙන්න පෙඩිකියු එකකට ගිහින් තිබුණා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery