ඇමැතිකම අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාරට පාර්ලිමේන්තුවේ දී අද වුන වැඩේ.. කතානායක සභාවත් කල් තියලා..
parliament
Opposition
Sri lanka sinhala news
today trending news
Mr.Shantha Bandara
Not allowed to speak
By krishani
අද(19) දිනයේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට උත්සාහ කළද ඊට අවස්ථාව හිමි වූයේ නැත.
ඒ විපක්ෂයෙන් ඒ මහතාට දැඩි විරෝධයක් එල්ල වීම හේතු කරගෙනය.
පසුව කතානායකවරයා විසින් සභාව කල් තැබීමට පියවර ගත්තේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |