මගේ දුව ඩ්‍රම්ස්ටික් හදන ව්‍යාපාරයක් පටන් ගත්තා. එය ඉතාම සාර්ථයකයි.. ශේන් සින්ග් දුව සහ පෙම්වතා ලග සිට කියූ කතාව

Gossip Today SL Actress Gossips Artist
By Sithumini Dec 04, 2024 11:56 AM GMT
Report

ශේන් සින්ග් කියලා කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත ජනඔරියම ගායකයෙක්. ඔහුගේ ගීත වලට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා.

කාලයක් පුරාවටම ඔහුගේ ගීතවලට තියෙන ඉල්ලුම ඉතාම ඉහළයි.

ඒ වගේම ම් තමයි තවමත් තරුණයෙක් වගේ ඉන්න ශේන් සින්ග්ට ගැන මෑතකදී එකියට ආපු කතාවක් ලංකාවේ බොහෝ දෙනාගේ අවදානයට ලක්වෙලා තියෙනවා.

ඒ නිසාම ඔහුට ආදරේ කරන අය අතරේ වැඩිම කතා බහට ලක්වෙලා තියෙන දෙයක් තමයි මේ ශේන් සින්ගේ ආදරණීය දියණිය.

ශේන් සින්ග් ට මෙතරම් ලොකු දුවෙක් ඉන්නවද කියලා බොහෝ දෙනෙක් හොයන්න පටන් අරන්.

ඒ පසුගිය දිනෙක් ඔහුගේ දියණිය සහ ඇගේ පෙම්වතා එක්ව ආරම්භ කළ නවතම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

GalleryGallery