ඒ දෙන්නා තමයි හොදම ගැලපීම ශේන් සිංග්ගේ දුව සහ පෙම්වතා සමාජ මාධ්‍ය කලඹයි..(PHOTOS)

By Sithumini Dec 06, 2024 07:19 PM GMT
Report

ශේන් සින්ගේ ආදරණීය දියණිය සහ පෙම්වතා අලුත් වැඩක් ආරම්භ කළා.

මේ පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ අවදානය යොමු වී තිබෙනවා.

එහිදී ශේන් සින්ග් ඔවුන් දෙදෙනා අතර තිබෙන සම්බන්ධය විස්තර කිරීමේ සිදුවීමත් හැමෝගෙම අවදානයට ලක්වුණා.

මේ නිසාම මේ දෙදෙනා තමයි හොදම හමුවීම සහ ගැලපීම ලෙස උපුටා දක්වමින් සමාජ මාධ්‍යවල බොහෝ සටහන් පළව තිබුණා.   

GalleryGallery