ශලනි මේ පාර නිහිත එක්කම අම්මගේ උපන්දිනේ සමරපූ වෙනස්ම විදිය... අම්මට දීපු සර්ප්‍රයිස් එක.. අම්මාගේ ලස්සන බලන්නකෝ යාලුවොත් ඔක්කොම ඇවිල්ලා..(VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Sep 15, 2023 08:37 AM GMT
Report

ශලනි තාරකා තමයි මේ දිනවල නම් මේරටේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන නිළිය. ඒකට හේතුව තමයි ශලනිගේ විවාහය. ඒක නිසාම ඇය ගැන තියන කතා බහ තවමත් අඩු වෙලා නෑ.

ඉතින් මේ උණුසුම ඉවර වෙන්නත් කළින් ශලනිගේ ගෙදර තිබුණ සර්ප්‍රයිස් පාටි එකක් ගැන තමයි අද අපි ඔබට අරගෙන ආවේ.. ඒ තමයි ශලනිගේ අම්මගේ උපන්දිනය.

ඒ වෙනුවෙන් ශලනි නිහිත සහ ශලනිගේ යාලුවො හැමෝම එකතු වෙලා අම්මට හරි අපූරු සර්ප්‍රයිස් එකක් දීලා තියනවා. බලන්නකෝ ඉතින් එයාලා කරපු දේ.

මේක ශලනි එයාගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ව්ලොග් එකක් විදියටම බලන්න සලස්වලා තියනවා.

- සිතුමි -