කාලෙකට පස්සේ හමුවුණු චූටි කෝලම.. ශලනි නැන්දට සාරන්‍යා බබාව හම්බවෙලා..(PHOTOS)
Gossip Today
Dinakshie Priyasad
Saranga Disasekara
SL Actress Gossips
By Sithumini
මෙරට ආදරණීය ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා දිනක්ශිගේ වගේම සාරංග දෙන්නගෙම ඉතාම ලග යාලුවෙක්.
ම්ශලනි දිනක්ශි යාලුකමත් ඉතාම කාලයක් තිස්සේ තියෙන එකක්. ශලනි දිනක්ෂි අසේකා කියලා කියන්නේ ලගම යාලුවෝ. ඒවගේම තමයි සාරංගත් ශලනිගේ ඉතාම ලග යාලුවෙක්.
ඉතින් ඒ බව කාලයක් පුරාවට ඔවුන් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන් දන්නවනේ. ඉතින් ශලනි නැන්දාට දිනක්ෂි සාරංග දෙන්නගේ ආදරණීය චූටි දෝණි සාරන්‍යා බබාව හම්බ වෙලා.
ඉතින් ශලනිගේ ආදරේ එයා පෙන්නලා තිබුණා. ඒ තමයි එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙන්න මේ විදියට. ඒකට නම් එයාලටහරිම හොද ආදරණීය ප්‍රතිචාර රැසක් ලැබිලා තිබුණා.