ශලනි තාරකා සැමියගෙන් වෙන්වෙලාද? හැමොටම තිබුණු ප්‍රශ්නෙට ශලනි දීපූ උත්තරේ.. බලන්නකෝ( PHOTOS)

Gossip Today SL Actress Gossips Actress
By Sithumini Sep 29, 2024 03:49 PM GMT
Report


ශලනි තාරකා කියන්නේ බොහෝ දෙනෙක් ඉතාම ආදරය කරන චරිතයක්. ශලනි මේ වෙද්දි රංගන ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ.

ඒ එයාගේ විවාහයෙන් පස්සේ. ඇය විවාහයෙන් පසුව යම් තාක් දුරට රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන බවට පෙරදිම සදහන් කර තිබුණා.

කොහොම වුණත් ශලනි මේ වන විට ඉතාම ආදරණීය ලස්සන ජීවිතයක් ගත කරමින් ඉන්නවා.

ශලනිගේ සැමියා ඉන්නේ වෙන රටකනේ ඒ නිසා ශලනි සැමියාගෙන් ඈත් වෙලා කියලත් පහුගිය කාලේ බොහෝ දෙනා කතා කළා.

ඉතින් ශලනි කොහොම වුණත් ඔන්න ඉතින් ආයෙත් සැමියා එක්ක කරලියට ඇවිල්ලා. ඒ එයාගේ 4 වැනු විවාහා සංවත්සරය නිසා.

බලන්නකෝ එයාලගේ 4 වෙනි සංවත්සරයට ශලනි ආදරණීය සැමියා එක්ක කරලා තිබුණු දේ.. 

GalleryGalleryGallery