අයියෝ ශලනි..සමහර නිළියෝ අපේ ෆිල්ම් හොරකම් කරනවා.. ශලනි කියූ ආන්දෝලනාත්මක කතාවට ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විවේචන... (VIDEO)

Gossip Today SL Actress Gossips
By Sithumini Sep 26, 2024 06:25 AM GMT
Report

ශලනි කියන්නේ ලංකාවම දන්න ලංකාවේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රියම නිළියක්. ඒ නිසාම ඇයට තියෙන ආදරේ ඉතාමත්ම විවිධයි. ශලනිට මේ වන විට ඉතාමත්ම හොද ප්‍රතිචාර ලැබෙනවා.

ඇය දක්ෂතම නිළිය වගේම ජනප්‍රියම නිළිය ලෙසත් අවස්ථා ගණනාවකදීම තේරිපත්වුණා. ඉතින් ශලනි තාරකා මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත නිළියක්.

ඇයට මේ වන විට ඉතාම හොද ප්‍රතිචාර ලැබෙනවා. නමුත් ඇය පසුගිය දිනෙක යූ ටියුබ් නාලිකාවක් සමග කළ වීඩියෝවක් පිළිබදව මේ වන විට බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙනවා.

ඒ ඇය අනෙක් නිළියන් විවේචනය කරන බව දක්වමින්. අදාල වීඩියෝව පහතින්,

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%