නිහිතව හම්බුනාට පස්සේ ශලනිගේ ඇතිවුණ අලුත්ම වෙනස.. බලන්නකෝ ටැටූ එකේ ලස්සන.(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 28, 2023 09:02 AM GMT
Report

ශලනි තාරකා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක් නේ.ඉතින් ශලනි නිහිතව බැන්දට පස්සේ ඒ දෙන්නා හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා.

ශලනි මේ ලගදි අලුතෙන්ම ලස්සන ටැටූ එකකුත් කරලා. ඒක එයා එයාගේ ෆේස්බුක් ගිනුම හරහා එයාගේ යාලුවෝ එක්කත් බෙදා ගත්තා.

ඒ වගේම තමයි එයා අලුත්ම ලස්සන ෆොටෝ ටිකකුත් අරන් තියනවා බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery