නිහිත ජීවිතේට ආවම ශලනිගේ ජීවිතේට තව සතුටක් එකතු වෙලා. 2 මිලියන් ෆොලෝවර්ස්ලා ලැබිලා බලන්න්කෝ ශලනිගේ සතුට. (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 21, 2023 08:46 AM GMT
Report

ශලනි තාරකා කියන්නේ ලංකාවේ ජනපෙඉයම නිළිය. ඉතින් ශලනි එයාගේ ජීවිත්ව්ව් හෑම සතුටක්ම එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නවා.

එයා එයාගෙ ජීවිතේ වැඩියෙන්ම දුක් විදපු කෙනෙක් විදියට තමයි එයා එයාව හදුනගන්නේ. ඉතින් ශලනිඑයාගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා ජීවිතේට ආවට පස්සෙ එයාගේ ජීවිතේට තව සතුටක් එකතු වෙලා.

ඒ තමයි ශලනිගේ ෆේස්බුක් ගිණුමේ ෆලෝවර්ස්ලා මිලියන දෙකක් අද පසු කරලා. ශලනි මේ ගැන ගොඩක් සතුටු වෙනවා.

බලන්න්කෝ එයා ඒකට දාලා තියන පෝස්ට් එක..

මගේ වෙඩින් එකේ තීම් එක නෙළුම්.. මම මඩේ පිපුණු මලක්... එන්න එන්නම ලස්සන වෙන ශලනි තාරකාගේ අලුත්ම වෙනස.. (PHOTOS)

මගේ වෙඩින් එකේ තීම් එක නෙළුම්.. මම මඩේ පිපුණු මලක්... එන්න එන්නම ලස්සන වෙන ශලනි තාරකාගේ අලුත්ම වෙනස.. (PHOTOS)

Gallery