ඒ ආදරේ ශලනි නිහිත ආදර කතාවට අවුරුද්දයි.. දෙන්නගෙම අමතක නොවන දවසේ ශලනි කරපු දේ.. (PHOTOS)
Gossip Today
SL Actress Gossips
By Sithumini
ලංකාවේ ජනප්‍රියම තාරකාවිය ලෙස අදටත් බොහෝ දෙනා ආදරය කරන නිළියක් තමයි ශලනි තාරකා කියන්නේ.
ඇය ගැන නම් වචනෙන් කියන්න බැහැ. නිළියක් විදියට ඇය ඇගේ දක්ශතාවය උපරිමෙන්ම පෙන්වූ නිළියක්.
ඉතින් ඇය පසුගිය දවසක විවාහ වුණෙත් ඉතාම ආදරණීය කඩවසක් තරුණයෙක් එක්ක. ඒ නිහිත. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගන්න සමත්වුණා
මේ දෙන්නගේ විවාහය හැමෝම හැදින්නුවේ ලංකාවේ කලෙකින් පැවැත්වුණු ලස්සබම විවාහය ලෙසයි. ඔබටත් මතක ඇතිනේ ඒ ලස්සන විවාහය..
මේ විවාහය සිදුවෙලා අදට අවුරුද්දක්ලු. ඉතින් ශලනි එයාගේ ආදරේ හැමෝටම පේන්න ලස්සන සටහනක් නිහිත වෙනුවෙන් එයාගේ ෆේස්බුක් ගිණුමේ තියලා තිබුණා.



