සේනාධි ගුරුගේ පොලිස් අත්අඩංගුවට
CID - Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
SL Protest
By Sewvandhi
ගාලුමුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාලුමුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
.........................................................................
You may like this video
රටේ වත්මන් දේශපාලන අර්බුධය ගැන ප්‍රභලයෙකුගෙන් ප්‍රකාශයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |