පක්ෂයක් කැළඹු ධම්මිකගේ සහ මෛත්‍රීගේ රහස් හමුව.
                                    
                    Maithripala Sirisena
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Sri Lanka Freedom Party
                
                                                
                    Dhammika Perera
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    දැනට දින කිහිපයකට පෙර ධම්මික පෙරේරාත්, ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අතර කොළඹදී රහස් හමුවක් පවත්වා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ආරංචි මාර්ග පවසන පරිදි ඒ බව හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් අතර දේශපාලන වශයෙන් කැලඹිලි ස්වභාවයක් මතුව තිබෙනවා.
ඒ, අනුව දේශපාලන මණ්ඩල සභිකයෙක් පවසා ඇත්තේ,මෛත්‍රීගේ මේ හමුව ගැන පක්ෂයේ ලේකම් ඇතුළු දේශපාලන මණ්ඩලයේ කිසිවෙකු දැනුවත් නැති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව සමඟ දේශපාලන ගමනක් නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසන බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව සමග දේශපාලන ගමනක් නැතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන් ම මෛත්‍රීවරු ප්‍රකාශ කරති.
                
                