රැල්ල පාගන්න මුහුදට බහින හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..සිදුවන දේ වීඩියෝවෙන් බලන්න.(VIDEO)

Sri Lanka
By Aruna Dec 14, 2022 07:31 AM GMT
Report

මුහුදේ මෙවැනි දෙයක් දුටුවොත් කවදාවත් මුහුදට බහින්න එපා. මූහුද දැකලා නාන්න හිතුනාම වෙරලේ රැල්ල අඩුම තැනක් තමයි ගොඩක් දෙනෙක් හොයන්නේ.

අන්න අර හරියේ රැල්ල අඩුයි එතනට යමු කියල ඕන්න ඉතින් ළමයි එහෙම එක්කගෙන යනවා රැල්ල අඩු හරියට.

මේ වගේ තැන් වලට ගියාම කකුල් දෙකෙන් මුහුද පැත්තට ඇදලා ගන්නවා දැනුනාම හිතන්න පරක්කු වැඩි.

මෙහි සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now