පාසල් සිසුන් සහ දෙමාපියන්ගේ බලාපොරොත්තුවක් සුන් වෙයි..

Fuel Price In Sri Lanka Ministry of Education Education Srilanka Bus
By Aruna Jul 02, 2024 08:02 AM GMT
Report

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.

මේ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි, එම සංගමයේ සභාපති එල් මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසුවේ.

අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..

අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..


මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවයි.

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..