මෙරට පාසල් ශිෂ්‍යාවන් ගැන රතු එළියක්..දෙමාපියන් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.(VIDEO)
Ministry of Education
Ministry of Health Sri Lanka
National Health Service
Education
By Aruna
පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් අවධාරණය කර සිටිනවා
ඒ ඊයේ(08) කාන්තා දිනයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රතිශතයක් ලෙස 16.8%ක් වන එය දෙවැනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශයට පමණක් බවයි.
මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න.