කතෝලික පාසල් සදහාද විශේෂ නිවේදනයක්..

By Sithumi Dec 08, 2022 04:36 PM GMT
Report

රජයේ තීරණය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි කතෝලික පාසල් සඳහා ද හෙට (9) දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

මීට පෙර රජයේ සියලුම පාසල් සදහා නිවාඩු හෙට දිනයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.