පෙම් සබඳතාව බිඳ වැටුණු පාසල් සිසුවිය සියදිවි නසාගනී..!
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
වත්තේගම - ඉහළ යටවර ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් සියදිවි නසාගෙන තිබේ. ඒත් ප්‍රේම සම්බන්ධතාවක් බිඳවැටීම හේතුවෙන් බවයි වාර්තාව වන්නේ.
ඇය සිය නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරනවා.
දැරියගේ මව විදේශගතව රැකියාවක නිරත වන අතර, පියා මීට වසර කිහිපයකට පෙර සිට පවුලෙන් ඉවත්ව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වී සිටින බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |