රජයේ සියලුම පාසල් වලට නිවාඩුවක්..!

Ministry of Education Sri Lanka Sri Lankan Schools
By Sithumi Dec 08, 2022 04:00 PM GMT
Report

හෙට (08) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් ඳසහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග කළ විමසීමක් අනුව අදාල නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now