පාසල් දැරියට අතවර කළ විදුහල්පති අතේ මාට්ටුවෙයි..

Ministry of Education Sri Lanka
By Aruna Mar 06, 2023 03:38 AM GMT
Report

දැරියකට අතවර කිරීමේ චෝදනාවක් මත බලන්ගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල් පතිවරයෙකු (05)අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

බලන්ගොඩ ඇල්ලේ අරාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි විදුහල්පතිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි.

එම ප්‍රදේශයේම පදිංචි 11 හැවිරිදි දැරියකට මොහු විසින් මෙලෙස අතවර කර ඇති බවට චෝදනා ලැබ තිබෙන බව පොලිසිය කියයි.

දැරිය පරික්ෂණයක් සදහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙි.

සිද්ධිය සමිබදයෙන් බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now