ඔයාගේ ඇග කොච්චර ලස්සන ඇතිද? යෞවන දැරිවියන් වැඩි වයස් පිරිමින් සමග ලිංගිකව හැසිරීමේ ප්‍රවණතාවයක්.

Sri Lanka Police Preschool Children School Children Public Health Inspector
By Sithumini Sep 12, 2024 07:34 AM GMT
Report

යෞවන වයස කියන්නේ විරුද්ද ලිංගිකයන් කෙරෙහි පවත්නා හැගීම් වැඩි දියුණුවන වයසක්. එම නිසාම මේ වන විට තරුණ දරුවන් ලිංගික ක්‍රියාවලට යොමුවීමේ ප්‍රවණතාවක් ඇති බවත් හෙද නිලධාරීන් පෙනවා දෙනවා.

මෙහිදී විශේෂයෙන්ම මෙම දරුවන්ගේ පවත්නා හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපැම මත තමාගේ පසුබිම මට මෙවැනි දේට යොමු වන බව වාර්තා වනවා.

එහිදී ඉතාම යෞවන වයසේ කුඩා දැරියන් ඔවුන්ට වඩා වයස් පරතරයෙන් ඉහළ පිරිස් වෙත ආකර්ෂණය වීමත් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා.

මෙවැනි දෙයින් මුදා ගැනීමටනම් දරුවන්ට හොද ලිංගික අධ්‍යාපනයක් ලබා දීමත් උපදේශන සේවාවන්හි අවශ්‍යතාවයත් ඉතාම වැදගත් වෙන බවයි වැඩසටහනට එක්වෙමින් ඇතැම් විට දරුවන් අපයෝජන වලින් අනතුරුව එහි බලපෑම හේතුවෙන් මෙම තත්වයට පෙළඹෙන අවස්ථාද ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.