සිසු සමලිංගික සබදතා වැඩිවෙලා.. රටම කළඹමින් වාර්තා වෙන පුවත..
Children's Day
School Children
By Sithumini
පාසල් සිසුන් අතර සමලිංගික ආදර සබදතාවල ඉහළ යාමක් පිළිබදව පුවතක් වාර්තා වී තිබෙනවා. මහනුවර මහ රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා මේ බව සදහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම මෙහිදි වැදගත් කාරණය වන්නේ බාලිකා පාසල් සහ බාලක පාසල්වල මෙම සිදුවීම් බහුලව දක්නට ලැබෙන බව තමයි බොහෝ දෙනෙක් පවසන්නේ.
පාසල් සිසින් පිළිබදව නිරන්තරයෙන් අවදානයෙන් සිටීම මගින් මෙම කාරණා අවම කරගැනීමට හැකියාව ඇති බව වාර්තා වනවා.