අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් - මෙන්න මේ දවසට කලින් අයදුම් කරන්න.. (PHOTOS)

Sri Lankan Schools Education School Incident Presidential Update Latest Headlines
By krishani May 07, 2024 12:30 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් - මෙන්න මේ දවසට කලින් අයදුම් කරන්න.. (PHOTOS) | Scholarship Programs Through The Presidents Fund

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..


මෙම ශිෂත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙහි සහ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.

අද ඇරඹුණ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..

අද ඇරඹුණ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..


එමෙන්ම, අදාළ අයදුම්පත්‍ර හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.

වැඩිදුර විස්තර පහතින්,

GalleryGalleryGallery