වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට භාණ්ඩ වර්ග 10ක මිල අඩු කරයි...නව මිල ගණන් මෙන්න..
Sri Lanka Politician
Sri Lanka
Lanka Sathosa
Economy of Sri Lanka
Businessman
By Aruna
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි දැනුම්දී ඇත්තේ.
මෙම මිල පහත හෙලිම අද (2023 ජුනි 09) දින සිට ක්‍රියාත්මක වේ.
නව මිල ගණන් පහත පරිදි වේ,
01. මුං ආට 1kg රු 1225 .00
02. වියළි මිරිස් 1kg රු 1290.00
03. රතු පරිප්පු 1kg රු. 299.00
04. රතු නාඩු 1kg රු: 200.00
05. හාල්මැස්සන් 1kg රු. 1140.00
06. පාන් පිටි 1kg රු. 200.00
07. සෝයා මීට් 1kg රු. 650. 00
08. රතු කැකුළු 1kg රු. 139. 00
09. කඩල 1kg රු. 540. 00
10. සුදු සීනි 1kg රු. 225. 00
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |