වැට් බද්දෙන් සාරි මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න.

Government Of Sri Lanka Value Added Tax​ (VAT)
By Wayomi Jan 11, 2024 03:51 AM GMT
Report

වෙළෙඳපොළේ සාරි මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ, සාරි සඳහා 15% ක වැට් බද්ද අය කරනු ලැබූ අතර, එම බදු ප්‍රතිශතය මේ වනවිට 3%කින් ඉහළ දමා තිබීමත් සමඟයි.

මේ අනුව, නව වැට් බදු සංශෝධනයද සහිතව රුපියල් 2500 ක සාරියක් සඳහා රුපියල් 450 ක්ද, රුපියල් 6990 ක සාරියක් සඳහා රුපියල් 1260 ක්ද, රුපියල් 12,499 ක සාරියක් සඳහා රුපියල් 2,250 ක්ද වශයෙන් වැට් බදු අය කරනු ලබනවා.

වැට් බද්දෙන් සාරි මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න. | Sari Prices Rise Due To Vat

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද පැවසුවේ, වැට් ප්‍රතිශතය ඉහළ යාමත් සමඟ රුපියල් 2499 ක සාරියක් සඳහා වැට් බද්ද වැඩිවී ඇත්තේ රුපියල් 75 ක් පමණක් බවයි.    


                                                          Sponsored By Sarrita Jewellery

වැට් බද්දෙන් සාරි මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න. | Sari Prices Rise Due To Vat