තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ බිරිඳ කොවිඩ් ආසාදිත වෙයි..

covid19 querantine H R SarathiDhushman Kagalle
By Sewvandhi Jan 22, 2022 07:04 AM GMT
Report

කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්තට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වනවා.

මේ වන විට ඔහුන් නිවසේම නිරෝධායනයට යොමු වී සිටින බව සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now