බලන්නකෝ ආදරණීය සාරණ්‍යා බබා පුංචිට කරපු ආදරණීය සුබ පැතුම... ඒකනම් හරිම ආදරණීයයි..(VIDEO)

Gossip Today SL Actress Gossips Shanudrie Priyasad
By Sithumini Sep 09, 2024 10:25 AM GMT
Report

අද ඉතින් ශනූගේ උපන්දිනයනේ ඉතින් ඒ උපන්දිනය ගෙවුණේ වෙනදා ගෙවෙන එයාගේ ගෙදරනම් නෙමෙයි

. එංගලන්තයේ. ඉතින් ඒ නිසාම ඇයට මෙවර උපන්දිනය වෙනස් ඒ නිසාම ඇය හරිම වෙනස් විදියට මෙවර උපන්දිනය සමරන්න හිතන්න ඇති.

කොහොම වුණත් එයාගේ චූටික්කියෝ දෙන්නටයි පවුලේ අයටයිනම් ශනූ නැතුව හුගක් පාලුයිලු.

කොහොම වුණත් පුංචි සාරණ්‍යා එයාගේ පුංචිට විශ් කරන්න නම් අමතක කරල තිබුණේ නෑ.

බලන්නකෝ එයාගේ ආදරණීය සුබ පැතුම මෙන්න මේ විදියට තමයි එයා එයාහේ පුංචිට සුබ පතලා තිබුණේ.