එයා බැඳලා..(PHOTOS)

Gossip Today Actors Sri Lankan Actor SL Actress Gossips
By krishani May 07, 2024 06:32 PM GMT
Report

සපුමාල් චන්ද්‍රසිරි කියන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ඔයා නොදන්න කෙනෙක් වෙන්න බෑ.

ඔහුට ආවේණික ශෛලියකින් වීඩියෝ නිර්මාණ කරමින් හිනාවෙන් රසික හදවත් දිනාගත් පුද්ගලයෙක් ලෙස සපුමාල්ව හදුන්වන්න පුලුවන්.

උදාරයි.. මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් එක.. එකපාරක් බැලුවොත් ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. අනෙ එයාගෙ ලස්සන.. (PHOTOS)

උදාරයි.. මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් එක.. එකපාරක් බැලුවොත් ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. අනෙ එයාගෙ ලස්සන.. (PHOTOS)


ඒ තරම් එයා ජනප්‍රියයි.

ඉතිම් ඔහු නම් කියන්නේ කලින් රගපාන්න බෑ කියලා කණ්ඩායමකින් ඉවත් වෙන්න පවා වුණා කියලා.

නමුත් ඔහුගේ පියා සහ ගුරුවරු නිසා අද මේ ඉන්න තැන ඔහුට ලැබීම ගැන කියන්න අමතක කළේ නම් නෑ.

නමුත් අද ඔහු ලංකාවම දන්න ජනප්‍රිය තරුවක් වෙලා ඉවරයි.

ඉතිම් මේ ළගදි දිනයක ඔහුගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා.

බලන්නකෝ එයාගේ ලස්සනම දවසේ කරලා තිබ්බ ෂූට් එක,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery