මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිටරටදී වෙච්ච දේ මෙන්න..(VIDEO)

Picketing Sanjeewani weerasinghe Losanjalees
By Aruna Apr 10, 2022 07:15 AM GMT
Report

ලොස් ඇන්ජලිස් නුවරදී වුන දේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදීයි.

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ, අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල සහායෝගය දැක්වූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join now