කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය කළඹන සංගීත්ට සහ දිනිතිට මංගල සීනු හැඬවෙයි. - (VIDEO /PHOTOS)

SL Actress Gossips
By Wayomi Apr 29, 2024 01:24 PM GMT
Report

සමාජ මාධ්‍ය නිසා බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත් කලාතුරු යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් හතරසිංහ කියන්නේ.

සංගීත් පළමු විවාහයට සමුදීලා හිටියට ඒ විවාහය නිසා බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ චරිතයක්.

ඒ කෙසේ වෙතත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට කතා මවන සංගීත සහ දිනිති විවාහ ගිවිසගෙන නම් ටික කාලයක් වෙනවා.

හැබැයි ඔන්න අද වෙනකොට ඔවුන්ට මංගල සීනු හැඩවෙලා කියලා තමයි අපට ආරංචි වුණේ . 



GalleryGalleryGallery