හැමෝම ආදරය කරන ඒ දෙන්නා.. කසාද නොබැදම කෝටි ගානක් වටින එක නිවහනක් යටට යයි.. බලන්නකෝ සතුට...(VIDEO)

Gossip Today Actors Sri Lankan Actor SL Actress Gossips
By Sithumi Dec 23, 2023 04:27 PM GMT
Report

සංගීත් දිනී මේ වෙනකොට හැමෝගෙම අවදානයට ලක්වුණු ආදරණීය දෙන්නෙක්. මේ දෙන්නා ගැන දැනගන්න හැමෝම කැමතියිනේ. ඉතින් ඒ නිසාම මේ දෙන්නා ගැන තොරතුරු අපි අද ඔබට රැගෙන ආවා.

ඉතින් සංගීත් දිනී කියලා කියන්මේ කළා ක්ශේත්‍රයේ පෙම්වතුන් දෙදෙනෙක්. මේ දෙන්නගේ ආදරෙ ගැන නම් හැමෝම කතා වෙනවා. ඉතින් සංගීත් දිනී දෙන්නා තාම විවාහා වෙලා නම් නෑ.

ඒත් මේ දෙන්නා ඉන්නේ හරිම ආදරෙන්. ඉතින් ඒ නිසාම දෙන්නා එකට ජීවත් වෙන්න ඒ දෙන්නගෙම කියලා ලස්සන ගෙදරකට ගිහින්. ඉතින් කෝටි ගානක් මේ ගේ වටිනවා කියලා තමයි එයාලානම් කියන්නේ.

එයාලගේ හැමදේම බෙදාගන්න එකේ මේ ආදරණීය මොහොතත් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න මෙයාලා අමතක කරලා නැහැ.

බලන්නකෝ ඒ දෙන්නගේ සතුට...