බලන්නකෝ ඒ දෙන්නා... කොහෙද මේ සන්ගිත් දිනී දෙන්නා ගිහින් තියන්නේ..(PHOTOS)

Gossip Today Actors Sri Lankan Actor SL Actress Gossips Actress
By Sithumini Sep 24, 2024 02:27 PM GMT
Report

සංගීත් සහ දිනිති වල්ගම කියන්නේ ඉතාම ආදරණීය චරිත දෙකක්. සංගීත් සහ දිනී ගැන කාලෙන් කාලෙට විවිධ කතා නම් නිර්මාණයවෙනවා.

ඒ කොහොම වුණත් මේ දෙන්නට ආදරය කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා.

ඉතින් දිනී සහ සංගිත් නිවාඩුවක් ගත කරන්න වෙනත් රටකට ගිහින්. ඉතිජ් එයාලගේ මේ නිවාඩුව අතරතුර වෙන සුන්දර දේවල් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න නම් ඉතින් එයාලා අමතක කරන්නේ නෑ.

ඉතින් මේ වෙද්දි ඔස්ට්‍රේලියාවේ ඉන්න මේ දෙන්න ගත්ත ලස්සන ජායාරූප ටිකක් එයාගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එයාලගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පල කරලා තියෙනවා බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන.

GalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%