පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්තගේ නිවස ගිනි බත්කරයි.. (VIDEO)

By Sithumi May 09, 2022 01:13 PM GMT
Report

පුත්තලං දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස මුළුමනින් ම ගිනිබත් වී තිබෙනවා.

පුරවැසි අරගලයේ බලය උච්ඡතම අවස්ථාවට පැමිණි අද (09) දිනයේ දිවයින පුරා ම වාර්තා වුණේ උණුසුම්කාරී තත්ත්වයක්.

සනත් නිශාන්තගේ නිවෙස ගිනිබත් වන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.