සනත් නිශාන්ත,මිලාන් සහ ඩෑන්ට දුරකථනය CIDයට භාර දෙන ලෙසට නියෝග..!
CID - Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ජංගම උපාංග බදාදා (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2022 මැයි 09 වනදා ගෝඨගෝගම විරෝධතා ස්ථානයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවන් ලෙස මෙම තිදෙනා නම් කර ඇත.
සැකකරුවන් ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන තුරු අධිකරණයේ රඳවා තබන ලෙස ද අධිකරණය නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |