"..අපේ අම්මටයි තාත්තාටයි අපෙන් වුනු නිවැරදි කළ නොහැකි වරද...” - චිරන්තයි සමිතායි හදිසියේම විඩියෝවකින් ඇවිත් පෙන්නපු අමුත්තෝ දෙන්නා..(VIDEO)

Sri Lanka Gossip Today
By Sewvandhi Aug 26, 2022 04:17 PM GMT
Report

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන ඈ දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන කියන තරුණයා සමඟයි.

ඔන්න ඉතින් පසුගිය දවසක චිරන්තගේ ආදරණීය අම්මයි තාත්තයි එයාලගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා. ඒ වෙනුවෙන් ලැබුණු සප්‍රයිස් එක තමා මේ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW