පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් සජබයට ගොඩ වෙයි..
                                    
                    Anuradhapura
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Samagi Jana Balawegaya
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙක් ඇතුළු මන්ත්‍රීවරු 09දෙනෙක් සජිත් ප්‍රේමදාසට සහාය පළ කර තිබෙනවා.

එලෙස සහය පළ කරමින් අනුරාධපුර සමගි ගොවි රැළියේ දී සමගි ජන බලවේගයේ වේදිකාවට ගොඩ වීය.
ඒ අතර නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.බී.ගුණරත්න මහතා ද වේ.
එමෙන්ම, මධ්‍යම නුවර ගම්පළාතේ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් ද සජබ වේදිකාවට එක් වීය.
කෙසේ වෙතත්, ජානක වික්‍රමසිංහ, අජිත් කුමාර, තිලක් දේශප්‍රිය, රාජා අබේවික්‍රම, එ.එම්. නන්දසේන, සුනිල් චන්ද්‍රසිරි, සිසිර සහ අරුණ යන මන්ත්‍රීවරු ඒ අතර විය.
 
                 
                 
                                             
        
     
     
     
     
    