මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..
Ministry of Education
Sri Lanka Cabinet
Latest Headlines
Decision Making
By krishani
රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකක් අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
කෙසේ වෙතත්, ඒ අනුව මැයි මස 08 වනදා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.