සේනාධිව බලන්න පොලීසියට ආ සජිත් නැවත හැරීයයි - සිදුවූ දේ මෙන්න (VIDEO)

Galle Face Protest Dr Rajitha Senaratne Sajith Premadasa Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 24, 2022 05:09 PM GMT
Report

ගාලුමුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාලුමුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

 මෙලෙස අත්අඩංගුවට ගත සේනාධි බැලීමට විපක්ෂ නායක සජිත් ඇතුළු පිරිසක් අද පොලිස් ස්ථානයට පැමිණුනා. නමුත් ඔවුන් හට සේනාධි ගුරුගේ බැලීමට අවසර හිමිවුණේ නෑ.

ඊට හේතුව සහ මෙම අත්අඩංගුවට ගැනීම ගැන ඔවුන් දැක්වූ අදහස් පහත විඩියෝවෙන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW