" රටේ වගකීම මට බාරදෙන්න " විපක්ෂ නායක සජිත් ඉල්ලයි - රට ගොඩනැඟිය හැකි විසඳුම හෙළිකරයි (VIDEO)
Sajith Premadasa
Sri Lanka Economic Crisis
Samagi Jana Balawegaya
Sri Lankan political crisis
By Sithumi
තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලනයේ වගකීම තමන්ට භාර දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ "රට බේරා ගැනීමේ මෙහෙයුම" නමින් අද සිට ආරම්භ කරන විරෝධතා සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
මේ අතර පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා.
මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා මෙලෙස අදහස් දැක්වූවා.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |