සජිත් විශ්‍රාම ගැනීමට සූදානම්...?

By Sithumi Apr 23, 2022 12:45 PM GMT
Report

ජනමතයකින් තොරව ජනාධිපති ධුර හෝ අගමැති ධුර භාර ගැනීමට තමන්ට බලකරන්නේනම් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන තම රජයක් යටතේ පවතින සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු සියල්ලට විසදුම් සලසන බවයි ඔහු අවධාරණය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා අද මෙම අදහස් පළ කලේ ඇඹිලිපිටියේදී පැවති ජන රැළියකට එක්වෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now