බලන්නකෝ ඒ ආදරේ සජිත බදින්න කලින් බුවී බලන්න මුලින්ම ගෙදරට ගිය දවසේ වීඩියෝවක් එළියට...(VIDEO)

Gossip Today Actors Sri Lankan Actor Jackson Anthony
By Sithumini Aug 13, 2024 08:35 AM GMT
Report

සජිත බුවී කියන්නේ ආදරණීය කලා තරු දෙකක්. ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පොඩි පුතුවන සජිත කලා ලොවේ මේ වන විට හිමි කරගෙන සිටින්නේ සුවිශේෂි ස්ථානයක්.

ඒ නිසාම තරුණියන්ගේ ආදරෙත් සජිතට ලැබෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. කොහොම වුණත් සජිතගේ ආදරේනම් බුවී වෙනුවෙන් අඩුවක් නෑ.

දෙන්නට මේ වෙද්දි චූටි බබෙකුත් ඉන්නවා.කොහොම වුණත් මුලින්ම සජිත එයාගේ ආදරණීය පෙම්වතිය බුවීව බලන්න මුලින්ම එයාගේ ගෙදරට ගිය දවසේ වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍යට මුදා හැරලා තියෙනවා.

බලන්නකෝ එයාගේ ආදරේ. බුවීගේ ලැජ්ජාවනම් එදත් අද වගේමයි.

මෙතනින් බලන්න