සහරාන්ගේ වාහනය දැනට පදින ආණ්ඩුවේ ප්‍රභලයා මෙන්න..මාධ්‍යවේදියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO/PHOTOS)

Political Sarath weerasekara Pasku case Colombo district Saharan hazim Ranjith himipanan
By Aruna Apr 19, 2022 06:26 AM GMT
Report

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථය දැන් භාවිතා කරන්නේ හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර බව බීබීසී කොළඹ වාර්තාකරු පවසනවා.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ලෑන්ඩ් කෲෂර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ පැවතිය යුතු වුවද එය දේශපාලනඥයෙකු විසින් භාවිතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

මේ පිළිබඳව කාදිනල් හිමි ගේ අවධානය යොමු විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

මේ අනුව බීබීසී මාධ්‍යවේදී Ranga sirilal විසින් තම twitter ගිනුමේ තැබූ ආන්දෝලනාත්මක සටහන පහතින් බලන්න.

වැඩි විස්තර මෙතනින් බලන්න?.


මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේද අද කතාබහට ලක් වුණා

වැඩි විස්ථර  පහත වීඩියෝවෙන් බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery