කවුරුත් පුදුම කරමින් ඉන්දීය ඇමති හදිසියේම ගොඩ වුනු තැන - හදිසියේම ට්විටර් පණිවිඩයකුත් නිකුත් කරයි..(PHOTOS)

Sri Lanka fuel crisis SbJayashankar Indian minister
By Sewvandhi Mar 28, 2022 10:29 AM GMT
Report

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සිය සංචාරය අතරතුරදී හදිසියේම කොළඹ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණ තිබේ.

එහිදී තමන් මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පිළිබඳව දැනුවත් වූ බවත්, ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් මූල්‍ය පහසුකම මෙරට ජනතාවට ප්‍රයෝජනවත් බවත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery