ශ්‍රී ලංකාවේදී රුසියන් සහ යුක්‍රේන් සංචාරකයින් ගැටෙයි..වහාම මෙරට ආරක්ෂක අංශ සීරුවෙන්.(VIDEO)

Sri Lanka Tourism Ukraine Russian
By Aruna Mar 02, 2022 11:03 PM GMT
Report

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින යුක්‍රේන සහ රුසියානු ජාතිකයන් අතර යම් යම් නොසන්සුන්තාව වර්ධනය වෙමින් තිබේ.

රුසියාව හා යුකේ‍්‍රනය අතර යුද්ධයට යුක්‍රේන සංචාරකයන් පිරිසක් විරෝධය පළ කරද්දී රුසියානු සංචාරක කාන්තාවන් දෙදෙනෙකු එම විරෝධතාවයට විරෝධය පළකරනු දක්නට ලැබිණි.

මේ අතර පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ යුක්රේන සහ රුසියානු ජාතික සංචාරකයන් සිටින සංචාරක හෝටල් සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඒ පිළිබඳව සමීප නිරීක්ෂණයක සිටින ලෙසයි.

දර්ශන ලබා ගැනීම හිරු  TV


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now