ඇමෙරිකාව සහ ජර්මනිය, යුක්රේනය ගැන ගත් තීරණය..

Russo-Ukrainian War United States of America Germany
By krishani Jan 25, 2023 06:59 AM GMT
Report

අමෙරිකාව හා ජර්මනිය විසින් යුක්රේනයට යුධ ටැංකි 44ක් ලබා දීමට තීරණය කර ඇත.

අමෙරිකාව ඒබ්‍රම් වර්ගයේ යුධ ටැංකි 30ක් සහ ජර්මනිය ලෙපට් වර්ගයේ යුධ ටැංකි 14ක් මෙලෙස ලබා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත් අධි තාක්ෂණික උපකරණවලින් සමන්විත මෙම යුධ ටැංකි ලබාදීම රුසියාව විසින් හෙළා දැක ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join