රොශාන් ප්‍රනාන්දුගේ දියණිය ආදරණීය දියණියගේ උපන්දිනය අදයි.. ඔහුගේ පළකිරීම..(PHOTOS)
By Sithumini
රොශාන් ප්‍රනාන්දු කියන්නේ මෙරට බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය කලා තරුවක්. ඔහු මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායම වන ෆ්ලෑශ්බැක් හි නායකයායි.
රොශාන් ප්‍රනාන්දුගේ ආදරණීය පවුලේ පුංචි දියණියට දැන් වයස අවුරුදු 20ක්. අවුරුදු 20ක දියණියකගේ පියා විදියට ඔහුට තියන්නේ ඉතාම ආදරණීය මතකයක්.
ඉතින් ඔහුගේ දියණිය මේ වන විට ඉගෙනුම් කටයුතුවල නියැලෙනවා.
ඒ වගේම තමයි ඇයටත් හොදට ගීත ගායනා කරන්න පුලුවන්. තාත්තගේ ආභාශය එක්කත් කටයුතු කළාට ඇය අධ්‍යාපනයෙන් ඉහළට යන්න කටයුතු කරනවා කියලා තමයි ඇයනම් කියන්නේ.
ඉතින් ඇගේ ආදරණීය දිනයේ තාත්තා එයාගේ ෆේස්බුක් ගිණුම හරහා ඇයට සුබ පැතුම් එක්කරලා තිබුණේ මෙන්න මේ විදියට.