‘Yes I do!’ – රොනාල්ඩෝගේ වටිනාම ගෝලය ජෝර්ජිනාට
Cristiano Ronaldo
Football
Gossip Today
Latest Headlines
Sinhala news
By R.rishma
පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම දිගුකාලීන සහකාරිය වන නිරූපිකාව ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ ගිවිසගෙන ඇත.
ඇය පැළඳි දියමන්ති මුද්දේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2ත් 5ත් අතර පවතින බව වාර්තා වේ.
ජෝර්ජිනා රොඩ්‍රිගස් සමාජ මාධ්‍ය ඔස්සේ මුද්දක ඡායාරූපයක් සමඟින් ඇගේ මව් භාෂාවෙන් "Yes I do. In this and in all my lives" යනුවෙන් සටහන් කර ඇත.


